කොත්මලේ ප්රදේශයෙට ඇද හැලෙන අධික වර්ශාව හේතුවෙන් කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කරන බව කොත්මලේ ජලාශයේ වැඩභාර ඉංජිනේරු විසින් දැනුම් දී ඇති බව පොලිස් මූලස්ථානය කියයි.
ඒ හේතුවෙන් කොත්මලේ ජලාශය අවට පහත් බිම් වල පදිංචි ජනතාවට පිළිබඳවඅවදානයෙන් පසුවන්නැයි පොලීසිය කියයි.