ඊයේ (25දා) සවස කොත්මලේ රම්බඩ ඇල්ලේ තේවත්තේ ඇතිවූ නාය යෑමෙන් මියගිය ගණන මේවන විට හත දක්වා ඉහළ ගොස් ඇත. තවදුරටත් නාය යෑමේ අවදානමක් ඇති නිසා එම වත්තේ පදිංචි පවුල් 38කට අයත් 138 දෙනෙක රම්බඩ හින්දු විද්‍යාලයයේ තාවකාලිකව නවතැන් ගෙන සිටිති.
සටහන හා ඡායාරූප - වසන්ත කුමරගුරු