කෙසෙල් ඇවරියෙන් පක්ෂයක් - නව පක්ෂය 6ක් පිළිගනියි
- 13 07 2017
- 12:54
- {{hitsCtrl.values.hits}} views
- . .
තවත් දේශපාලන පක්ෂ හයක් දේශපාලන පක්ෂ වශයෙන් පළිගත් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මේ වසරේදී පක්ෂ 92ක් පිළිගත් දේශපාලන පක්ෂ වශයෙන් සලකුණු තැබිමට ඉල්ලුම්පත්‍ර ලැබී තිබුණ බවත් එයින් පක්ෂ හයක් පිළිගත් බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව 70ක් බවට ඉහළ නැංවී තිබේ.
| පක්ෂයේ නම | ලේකම්වරයාගේ නම | පක්ෂයේ ලකුණ |
| එක්සත් ජාතික නිදහස් පෙරමුණ | මෛත්‍රී ගුණරත්න මහතා | කෙසෙල් ඇවරිය |
| එක්සත් වාමාංශික පෙරමුණ | ලාල් විජේනායක මහතා | ඔරුව |
| කම්කරු ජාතික පෙරමුණ | එම්. තිලකරාජා මහතා | දෑකැත්ත |
| ජාතික සමගි පෙරමුණ | එම්. අසාත් සාලි මහතා | කණ්නාඩි කුට්ටම |
| යහපාලන සඳහා වූ ජාතික පෙරමුණ | එම්.ආර්.මොහොමඩ් නජා මහතා | කොටි යුගල |
| ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය | මහින්ද දේවගේ නායකයා | බැලූනය |
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

