කුලියට ලබාගත් වාහන ව්‍යාජ ලිපිලේඛණ සකස්කර විකිණීමේ ජාවාරමක් පොලීසිය විසින් අණාවරණය කරගෙනන තිබේ.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර සැකකරුවන් තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදි කාර් රථ 4ක්, වෑන් රථ 4ක් මෙලෙස විකුණා ඇති බවට තොරතුරු සොයාගෙන ඇත.
අවුරුදු 40,40 හා 26 වැනි වයස්හි පසුවන දර්ගා නගරය, අලුත්ගම පදිංචි සැකකරුවන් තිදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.