පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කිසිඳු ධීවර වරායකින් ධීවර හා අනෙකුත් කටයුතු සඳහා මුහුදු යෑමෙන් වළකින ලෙස ධිවර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
යම් හෙයකින් අත්‍යාවශ්‍යම කටයුත්තක් හේතුවෙන් මුහුදු යෑමට අවශ්‍යතාවක් පැමිණියහොත් ඒ සඳහා නාවික හමුදාවෙන් අවසරය ලබාගන්නා ලෙසත් ධීවර දෙපාර්තමේන්තුව පවසයි.