ADA
www.ada.lk
2026 මාර්තු මස 30 වන සඳුදා
මහනුවර යුගයට අයත් අරණායක මෝරාගම්මන ශ්රී මයුරපාද රජමහා විහාරයේ අවුරුදු හත්සියයකට වඩා ඉපැරණි බෝධීන් වහන්සේ අද (26දා) අලුයම බිම ඇද වැටී තිබේ.
බෝගස වැටීමෙන් එහි බෝධි ප්රකාරය වටා ඇති අටවිසි බුද්ධ ප්රතිමාවලට කිසිදු හානියක් සිදුවී නොමැත.
විහාරස්ථානය අසල නිවාසයකටද බෝගස වැටීමෙන් හානි සිදුවී ඇති අතර, එම නිවසේ කාමරයකට හානි සිදුව තිබුණද එහි නිදාසිටි පාසල් දැරියට කිසිදු තුවාලයක් සිදුවී නොමැත.
popular news
ඔවුන් විශාල තෑග්ගක් දුන්නා, අපි යුද්ධය දිනුවා
දකුණු ආසියාවටම එකයි ඒකත් ජපුර රෝහලට
RMV ලොක්කා අත්අඩංගුවට
තුන් නිවුන් දියණියන් වෙනුවෙන් ඔබගෙන් ආධාර ඉල්ලයි
බ්රහස්පතින්දා නැව් හයකට හෝමූස් හරහා යන්න දෙයි
වැලි මිළත් ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd