නිවිතිගල, කිරිබත්ගල ප්රදේශයේ කන්දක් නායයෑමෙන් නිවාස කිහිපයක් යටවීමෙන් ජීවිතක්ෂයට පත් වූ දහ දෙනෙකුගේ පමණ සිරුරු හමුව තිබේ.
පස්වලට යටවු තවත් පිරිසක් සිටින බව තොරතුර වාර්තා වුව ද ඒ බව තහවුරු කර ගැනීමට බලධාරීන් කිසිවෙකුත් සම්බන්ධ කර ගැනීමට දුරකතන මාර්ග අවහිරව තිබේ.
අජිතලාල් ශාන්තඋදය