බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන ඇති විශේෂිත වූ කැබිනට් හමුව මේ වන විට ආරම්භ වි ඇති බව වාර්තා වෙයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට විනාඩි කිහිපයකට ප්‍රථම කැබිනට් හමුව ආරම්භ විය. මෙහිදී අමාත්‍යවරුන්ගේ විෂය කිහිපයක් වෙනස් විමට නියමිතය.
කැබිනට් හමුවට මොහොතකට පෙර.... (ඡායාරූපය හර්ෂද සිල්වා මහතාගේ ට්විටර් ගිණුම)