ADA
www.ada.lk
2025 ජුනි මස 25 වන බදාදා
ඉදිරි කාලයේදී කැබිනට් සංශෝධනයක් සිදුවුවහොත් ඕනෑම අමාත්‍යාංශයක් බාරගැනීමට අමාත්‍යවරුන් සූදානම් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (02දා) පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ, වවුනියාව මහරෝහලේ රුපියල් මිලියන 80ක වියදමින් ඉදිකළ ප්‍රාදේශීය රුධිර මධ්‍යස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
popular news
ට්‍රම්ප් මේක ආරම්භ කළා අපි මේක අවසන් කරනවා
නව භාණ්ඩාගාර ලේකම්ගේ ’පැටිකිරිය’ මෙන්න
පොලිස් ලොක්කෙකුගේ එළවළු වගාවක් නිසා පොලිස් ස්ථානාධිපතිවරුන් පීඩාවට?
ට්‍රම්ප්ගෙන් ඊශ්රායෙලයට අනතුරු ඇඟවීමක්
මුදල් නියෝජ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඇමෙරිකාවෙන් ප්‍රහාරයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd