නැගෙනහිර, බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වලට ඉදිරි පැය අටක කාලය තුළ ඉදිරි පැය අටක කාලය තුළ තද වැසි සමග ප්‍රභල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙය අද (07දා) පස්වරු 11.00 දක්වා වලංගු බවත් ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 100 දක්වා තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.