වේයන්ගොඩ ප්රදේශයේ පිහිටි වෑල්ඩින් වැඩපලක තිබූ ඔක්සිජන් සිලින්ඩරයට සම්බන්ධවන කාබයිට් ටැංකිය හදිසියේ පුපුරායාමෙන් එහි සේවයකළ සේවකයෙකු අද (23දා) පෙරවරුවේ මියගොස් ඇතැයි වේයන්ගොඩ පොලීසිය සඳහන් කරයි.
මෙසේ මියගොස් ඇත්තේ එම ප්ර දේශයේ පදිංචි 65හැවිරිදි පුද්ගලයෙකු බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
සිදුවීම සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
(16).jpg)