වයඹ විශ්වවිද්‍යාලයේ මාකඳුර පරිශ්‍රයේ ඊයේ (22දා) සවස පැවැති සුහද ක්‍රිකට් තරගයක් අතරතුරදී සරසවි සිසුවෙකුට ඇති වූ හෘදයාබාධයකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.
එසේ ජීවිතක්ෂයට පත්ව මාකඳුර පරිශ්‍රයේ ආහාර විද්‍යා හා පෝෂණ පීඨයේ අවසන් වසර සිසුවෙකු වන බලපිටිය බ්රාහ්මණයාගම පදිංචි කුෂාන්ත ලීලාරත්න (26) නමැත්තෙකි.
මෙම මරණය පිළිබඳ සාක්කි විභාගය, කුලියාපිටිය නාගරික හදිසි මරණ පරීක්ෂක එන්.පී. හෙට්ටිගමගේ මහතා අද (23දා) දින පැවැත්වීමට නියමිතය.
චාමර විමලරත්න