ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ රජය විසින් ගෙන එන තවත් ගැසට් නිවේදන දෙකක් අද (25දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය.
ඊයේ (24දා) ගෙන ආ ලැබූ ගැසට් නිවේදනයක් වැඩි ඡන්ද 71කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ හරහා ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉදිකිරීමට යෝජිත මහා පරිමාන හෝටල් සංකීර්ණයක් අවශ්‍ය අවසරය ලැබුණි.