ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන ආසන සංවිධායක ධුරයෙන් තමන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා පැවසීය.
ඊට අදාළ ලිපිය පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායකට ලිපියක් යොමු කළ බවද හෙතෙම ප්‍රකාශ කළේය