කතරගම නගරයේ කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් 58 දෙනා ඇප මත නිදහස් කිරීමට තිස්සමහාරාම මහේස්ත්රාත් අධිකරණය කටයුතු කර තිබේ.
රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප හා ඇප කොන්දේසි කිහිපයක් මත ඔවුන්ව නිදහස් කර ඇත. සැකකරුවන් ඊයේ (21දා) අත්අඩංගුවට ගත් අතර ඊයේම ඇප ලබාදුන්නේය.