කටුනායක ගුවන්තොටුපොළේ නිදහස් සේවක සංගමය විසින් ආරම්භකර තිබෙන වර්ජනයක්හේතුවෙන් ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතු සඳහා බාධා ඇතිව තිබේ.
මේ වන විට ගුවන්තොටුපොළේ විදුලිය විසන්ධි වීමක්ද සිදුව තිබෙන බව වාර්තා වේ.
ඉල්ලීම් පහක් මුල්කරගනිමින් වර්ජනය ආරම්භ කර තිබේ.