www.ada.lk
2026 ජුලි මස 11 වන සෙනසුරාදා
ප්රජාතන්ත්රවාදය උදෙසා උද්ඝෝෂකයෝ නම් සංවිධානයක් විසින් කොළඹ කොටුව බෝ ගස ආසන්න සිදුකරන විරෝධකාවත් හේතුවෙන් කොළඹ කොටුවේ දැඩි වාහන තදබදයක් පවතියි. 'දේශපාලන රැඳවියන් නිදහස් කරනු', 'මර්දන නීති අහෝසි කරනු' යන ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.
ඕල්කට් මාවතේ එක් මංතීරුවක් සම්පූර්ණයෙන්ම අවහිර වන අයුරින් මාර්ගයේ වාඩිවී විරෝධතාකරුවන් කටයුතු කිරීම හේතුවෙන් කාර්යාල වේලාව නිමවී නිවෙස් බලා යන ජනතාව දැඩි ගැටලුවකට මුහුණ පා තිබේ.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd