ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දිගාමඩුල්ල දිස්ත්රීක් පාර්ලිමේන්තු මන්ත්රීනි ශ්රීයානී විජේවික්රම මහත්මිය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට එක් වෙයි.
අද (10) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමූ වූ ශ්රීයානි විජේවික්රම මහත්මිය ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ සමග එක්වෙමින් ඉදිරි දේශපාලන කටයුතුවල නිරතවන බව ස ඳහන් කර ඇත.