ඒකාබද්ධ විපක්ෂය විසින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට හා යපහාලන ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන් ඒමට සූදානම් බව වාර්තා වෙයි.
එම විශ්වාසභංගය සකස් කිරීමේ කටයුතු මේ වන සිදුවෙමින් පවතින අතර ඒ සඳහා මන්ත්රීවරුන්ගේ අත්සන් ලබාගැනීම අද හා හෙට යන දිනයන්හිදී සිදුකිරීමට නියමිතය.
ඉන් අනතුරුව එය හෙට දිනයේදීම කතානායකවරයාට බාරදීමට සැලසුම්කර තිබේ.