ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කර පසුව ආණ්ඩුවේ ශ්‍රී ලංක නිදහස් පක්ෂයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස පත්කර ඇත. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම අද (15දා) සිදුකර තිබේ.