අද (27දා) දින යාපනය විශ්වවිද්‍යාලය වසාදැමීමට තීරණය කළ බව එහි පරිපාලන අධිකාරිය පවසයි.
මෙයට හේතු ලෙස දක්වන්නේ එල්.ටී.ටී.ඊ. නායක ප්රභාකරන්ගේ ජන්ම දිනය සැමරීම සඳහා යාපනය විශ්වවිද්‍යාලය ඇතුළත සිසුන්ගේ සූදානමක් ඇති බවට තොරතුරු ලැබීම බව ආරක්ෂක අංශ පවසා සිටියි.