දේශපාලන ක්ෂේත්රයට සම්බන්ධ පුද්ගලයින් එතනෝල් ජාවාරමට සම්බන්ධ වී ඇති බවත් එතනොල් මෙරටට ගෙන්වීමේදී මන්තී‍්‍රවරුන් සිව් දෙනෙකු ඊට සම්බන්ධ වී ඇතැයිද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළේය. ඒ ජ වි පෙ නායක අනුර කුමාර දිසානායක මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.