එට්කා ගිවිසුමට විරෝධය පාමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබූ අත්පත්රිකා බෙදාදීමක් අද (09දා) කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට පැවැත්විණි.
මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුනේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා, පළාත් සභා මන්ත්රී කේ.ඩී. ලාල් කාන්ත යන මහත්වරු සහභාගී වී සිටියහ.
ඡායාරූප - ශමීර රාජපක්ෂ