ඉදිරි වසර තුන ඇතුළත ඖෂධයන්හි ඖෂධ නාමය පමණක් සඳහන් කරමින් ඖෂධ නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකසන බවත් ඕනෑම ඖෂධයන් පරීක්ෂා කිරීමට හැකි උසස් තත්ත්වයේ රසායනාගාරයන් මෙරට පිහිටුවන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් අද (06දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වූ අතර, අමාත්‍යවරයා එහිදී පැවසීය. මෙම අවස්ථාවට ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සකස්කිරීමට එක්වූ වෛද්යවරැද එක්ව සිටියහ.
ජායාරැප - ඉසුරැ පෙරේරා