2014 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්වූ සිසු සිසුවියන්ට සුබ පැතුම් එක්කිරීමට ජනපතිව මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය.
විෂයධාරාවන් අනුව දිවයිනේ පළමු, දෙවන හා තෙවන ස්ථාන හිමිකරගත් සිසුන් සඳහා සහතික පත්‍ර හා ත්‍යාග ප්‍රධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17දා) ජනාධිපති කාර්යාලයේදී සිදු කළ අතර ඒ සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද එක්විය.