නෙළුව පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ රාජකාරි ගිනි අවිය වැරදීමකින් පත්තුවීමෙන් ගෙල ප්‍රදේශයට වෙඩි වැදුණු පොලිස් කොස්තාපල්වරයකු ඊයේ (27දා) රාතී‍්‍ර කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ නෙළුව පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටින ඊ.ඒ.ආර්.මධුශංක (67932) නමැති පොලිස් කොස්තාපල් වරයෙකි. කොස්තාපල්වරයාගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහලේ වෛද්‍යවරු කියති.