දිවයිනේ බොහෝ පළාත්වල වියළි කාලගුණ තත්වයක් තවදුරටත් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේම උදෑසන හා රාත්‍රී සීත කාලයන් අපෙක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉදිරි දිනවලදී හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහින පතිතවීමේ හැකියාවක් පවතින බවත් අද (05දා) මධ්‍යාහ්න 12.00ට නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.