ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා
උදාගම්මාන වැඩසටහන යළිත් ක්‍රියාත්මක කරමින් දෙසැම්බර් 31 දාට පෙර දිවයින පුරා උදා ගම්මාන 38 ක් ඉදිකිරීමට කටයුතු කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එක් උදා ගම්මානයක නිවාස 25 බැගින් අදාළ කාලය තුළ නිවාස 950 ක් ඉදිකරන බවත්, 2016 වර්ෂයේදී උදා ගම්මාන 200 බිහිකිරීම අමාත්‍යාංශයේ අරමුණ වී ඇතිබවත් ඔහු සඳහන් කළේය.
අද (30දා) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
මේවනවිට නිවාස ප්‍රශ්නයට විසඳුම් ලෙස අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වන අතර,උදා ගම්මාන වැඩසටහන යටතේ නිවාස ලබාදෙනුයේ නිවාස තුළ ජීවත්වෙන අනුපවුල් ඒකක සඳහා බවත් ප්‍රේමදාස අමාත්‍යවරයා ප්‍රකාශකළේය.
popular news
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
සුනාමි කුළුනු 77ම අක්‍රියයි
අත්අඩංගුවට ගත් මන්ත්‍රී අර්ච්චුනාට අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න
ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට
ජනපතිගේ බෝට්ටුවේ ලොකු හිලක්, ආණ්ඩුව තව අවුරුද්දයි උපරිම
දිත්වාගෙන් පසු මී මුරේ තවමත් හුදෙකලා වෙලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd