ADA
www.ada.lk
2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා
(VIDEO) උතුරු ප්‍රදේශයේ යොදවා සිටින හමුදා සාමාජිකයන් සංඛ්‍යාව කොපමණදැයි තමන්ට ප්‍රකාශ කළ නොහැකි බවත්, උතුරේ පුද්ගලයන් පස්දෙනෙකුට එක් නිලධාරියා බැගින් හමුදා සාමාජිකයන් සිටින බවට සිදුකරන ප්‍රකාශ තමන් ප්‍රතික්ෂේප කරන බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසීය.
උතුරු ප්‍රදේශයේ වරින් වර නව ආයුධ සොයාගන්නා යැයි පැතිර යන වාර්තා අසත්‍ය බවත් අසත්‍ය වාර්තා පළ නොකරන මෙන් තමා මාධ්‍යයෙන් ඉල්ලා සිටින බවත් බ්‍රිගේඩියර්වරයා පවසා සිටියේය.
එමෙන්ම පසුගියදා උතුරෙන් සොයගත් පතුරන් කිහිපය ඉතාම පැරැණි බවත්, අලුත් ආයුධ සොයා නොගත් බවත් අද (11දා) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම පැවසීය.
“හමුදාවේ ඉන්න සංඛ්‍යාත්මක සංඛ්‍යාව ජනමාධ්‍යයට හෙළි කරන්න බැහැ. රහස්‍යභාවය රැකගැනීම අවශ්‍යයි.” යනුවෙන් බ්‍රිගේඩියර් ජයවීර මහතා පැවසීය.
popular news
දයා ගමගේට අයත් ඉඩමක් වෙන්දේසි කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක්
මූල්‍ය ආයතනයකට රු. කෝටි 2ක පොල්ලක් තැබූ ව්‍යාපාරිකයෙක් අල්ලයි
තමන්නා ලංකාවට, මාධ්‍ය ඉදිරියට නොඑයි
කතරගම නිලමේ නැවතත් බස්නායක නිලවරණයට නොඑයි
සුප්‍රිම් සැට් සමාගමෙන් තවත් නිවේදනයක්
මන්ත්‍රී වැටුප පිළිකා රෝගීන්ට, සභාවෙන් කෑම බීමත් එපා කියයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd