www.ada.lk
2026 ජුලි මස 18 වන සෙනසුරාදා
සම්බුදු තෙමඟුල හා අටවන රණවිරු දිනය නිමිත්තෙන් උතුරේ ජනතාව වෙනුවෙන් රණවිරුවන් විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් යාපනය ශික්ෂණ රෝහල් ලේ බැංකුවේදී අසලදී පැවැත්විණි.
ලේ බැංකුවේ සහ උතුරු පළාත් ආණ්ඩුකාර කාරයාලයේ මෙන්ම යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සංවිධානයෙන් ආරම්භ වූ මෙම ලේ දන්දීමේ වැඩසටහනට රණවිරුවන්ට මෙන්ම සාමාන්‍ය වැසියන්ටද පූර්ණ පරීක්ෂාවකින් පසුව ලේ දන්දීම සඳහා අවස්ථාව සලසා තිබිණි.
මෙහිදී ලේ දන්දීමේ වැඩසටහනට දායක වූ රණවිරුවන් බැලීමට උතුරු ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතාද සහභගි වී ප්‍රශංසා කළේය.
මේ වැඩසටහන් අවස්ථාවට යාපනය රෝහල් නියෝජ්‍ය අධ්යක්ෂ භාවන්ද රාජා, ආණ්ඩුකාර ලේකම් එල්. ඉලංකෝවන් යන මහත්වරුද සහභාගි වී සිටියහ.
popular news
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න දිවි හානි කරගනියි
වසර 19ට පෙර යමාල් හා මෙසී හමුවූ දෛවෝපගත සිදුවීම
එස්.බී. ගේ සහෝදරයා අත්අඩංගුවට
පාපන්දු ලෝක කුසලානයේ ජයග්‍රාහකයන්ට මුදු
නිවසේ සිට වැටුප් ලබන රජයේ සේවකයෙක්
ආජන්ටිනාව අවසන් මහ තරගයට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd