www.ada.lk
2026 මැයි මස 29 වන සිකුරාදා
ජාතීන් අතර සංහිඳියාව ඇති කරවීමට යන ගමනේදී කිසිවකුගේ දේශපාලන අරමුණු ඉටුකිරීමට රජය සූදානම් නැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය. එමෙන්ම මොරගහකන්ද ජලාශය සම්බන්ධයෙන් උතුරු ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරම් මහතා සිදුකළ ප්‍රකාශ පිළිබඳ තමා කණගාටුවන බවද අමාත්‍යවරයා පැවසුවේ අද කොළඹදී පැවති උත්සවයකදීය.
ජනතාවට වතුර දෙන්න කා සමගවත් සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ. දේශපාලන වාසිගන්න අපි වැඩකරන්නේ නැහැ. රටේ සංහිඳියාව ඇති කරන්න අපි උපරිම උත්සහ කරනවා. ඒවෙනුවෙන් කැපවෙනවා. විවිධ පුද්ගලයන්ගේ දේශපාලන අරමුණු ඉටුකරන්න අපි සූදානම් නැහැ. සියලුම ජනයා අතර සංහිඳියාව ඇති කරන්න මේරජය කටයුතු කරනවා. මොරගහකන්ද ජලාශය සම්බන්ධයෙන් උතුරු ප්‍රධාන අමාත්‍යවරයාගේ කතාව ගැන මම කණගාටු වෙනවා* යැයි අමාත්‍යවරයා එහිදී පැවසීය.
popular news
තෙල් මිල පහළට
ණය තිරසාර බව පිළිබඳ අවදානම් ඉහළ මට්ටමක - IMF
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
රුපියලේ අද තත්වය
රුපියල යලි පහත වැටෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd