උතුරු නැගෙනහිර පන්සල් තැනීම තහනම් කරන ලෙස ඇතැම් මාධ්‍ය වාර්තා කළ පුවත් සත්‍යයෙන් තොර බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ තමා මාධ්‍ය සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් විකෘති කරමින් මෙසේ පළකොට ඇති බවයි.
