www.ada.lk
2026 ජුලි මස 25 වන සෙනසුරාදා
(VIDEO) රට තුළ ජාතික සංහිඳියාව තිබෙන බවට සඳහන් වුවද උතුරු නැගෙනහිර පළාත්වල බෞද්ධ සංහාරයක් සිදුවන බව හෙළ බොදු සවිය සංවිධානය සඳහන් කරයි.
මඩකලපුව වාකනේරි ගම්මානයේ තිබූ විහාරස්ථානය විනාශ කරදමා තිබෙන බවත්, ඇතැමුන් එම භූමිය අත්පත්කර ගැනීමට උත්සාහ දරමින් සිටින බවත් එම සංවිධානයේ ලේකම් පත්තරමුල්ලේ දයාවංශ හිමියෝ සඳහන් කළහ.
මේ නිසා මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය කටයුතු සිදුකර මාසයක් ඇතුළත විහාරස්ථානය නැවත සකස්කර දෙන ලෙස බුද්ධශාසන අමාත්‍යාංශ ලේකම්වරයාට සන්දේශයක් බාරදුන් බව දයාවංශ හිමියෝ පැවසූහ.
උන් වහන්සේ මේ බව සඳහන් කළේ, සන්දේශය භාරදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
බෞද්ධයා සෑම විටම සංහිඳියාව ආරක්ෂා කරන බවත්, එය නිවටකමක් නොවන බවත් දයාවංශ හිමියෝ වැඩිදුරටත් අවධාරණය කළහ.
popular news
ජපානයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පත්ල පහත් බස් රථ 7ක් ලංකාවට
උකුස්සකු විසින් ඩැහැගෙන යන්න හැදු දරුවකු බේරා ගනී
ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍ය සිසුවියෝ පමණක් විභාගයට
දුරගමන් සේවා සඳහා ලංගමට වායු සමනය කළ බස් රථ 600ක්
කැරපොතු ජනතා පක්ෂය ඉන්දීය පාර්ලිමේන්තුව වටලයි
ඉරානයට දැඩි ප්‍රහාර රැල්ලක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd