එඬේරමුල්ල සිට දඹුල්ල දක්වා පළමු අදියර ක්රියාත්මක අතර මීරිගම, පොතුහැර, කුරුණෑගල, මැල්සිරිපුර සහ ගලේවෙල යන ප්රධාන නගර ආවරණය වන පරිදි මාර්ගය ඉදිරකරයි.
නුවර පිවිසුම් මාර්ගය ද මේ හා සමගාමීව ඉදිකෙරෙන අතර එය පොතුහැරින් ආරම්භ වී ගන්නෝරුවෙන් අවසන් වේ.
මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් මේ මස අග භාගයේ දී ගලේවෙල, ගලගෙදර, රඹුක්කන හා කුරුණෑගලින් ද ආරම්භ කරනු ලැබේ. ඉදිකිරීම් කටයුතු 2018 වසරේ දී නිම කිරීමට අපේක්ෂිතය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ඇසුරෙනි

