(UPDATE) පීලි පැන තිබූ දුමිරිය මේ වන විට පීලි ගත කර තිබේ.
දෙමෝදර ප්රදේශයේදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙනුත්, හැටන් ප්රදේශයේදි දුම්රියක් පීලි පැනීම හේතුවෙනුත් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු කටයුතු අඩාල වී තිබේ.
දෙමෝදර සිට බණ්ඩාරවෙල දක්වා දුම්රිය ගමනයක් සිදුනොවන අතර ඒ හේතුවෙන් මගී ජනතාවට සිදුවන අවහිරතා වැළැක්වීමට බස් සේවයක් ක්රියාත්මක වෙයි.
චන්ද්ර සේලලහේවා/හැටන් රංජිත් රාජපක්ෂ