ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය හෙට (06දා) දිවයිනට පැමිණෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක සයිඩ් අක්බාරුඩින් ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එය මේ වසරේ විදෙම් ඇමතිනිය සහභාගීවන තෙවැනි උසස් මට්ටමේ සංචාරය බවද අක්බාරුඩීන් මහතා සඳහන් කරයි.