ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද පෙරවරු 5.25ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටෙන් ශ්‍රී ලංකාවට පැමිණියේය.
ඔහු පිළිගැනීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරනු ලැබීය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙක් ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ වසර 27කට පසුවය.