අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් 54 දෙනෙකු නිදහස් කිරීමට රජය කටයුතු කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දු - ශ්‍රී ලංකා ධීවරය ගැටලුව විසඳීම සඳහා දෙරට අතර සාකච්ඡා අද (24දා) හා හෙට (25දා) පැවැත්වීමට නියමිත අතර මීට සමගාමීව ඉන්දීය ධීවරයින් නිදහස්කර තිබේ.