ශ්‍රී ලංකාවේදී මරණීය දණ්ඩනය නියම වූ ඉන්දීය ජතිකයින් පස්දෙනා නිදහස් කර ගැනීමට අවශ්‍ය ඉක්මන් පියවර ගන්නා ලෙස කොංග්රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක වී. නාරායන සාමි ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදිගෙන් ඉල්ලා තිබේ.
ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමට සම්බන්ධ බව පවසමින් මෙම ඉන්දීය ජාතිකයින් පස් දෙනා හා තවත් ශ්‍රී ලංකා ජාතිකයින් තිදෙනෙකුට මෙසේ මරණීය දණ්ඩනය පසුගිය බ්‍රහස්පතින්දා නියම කරනු ලැබීය.