දම්මාන් සිට කටුනායක ගුවන්තොටුපළට අද (29දා) පෙරවරුවේ ශි්ර ලංකන් ගුවන් සේවයයට අයත් යානයකින් පැමිණි ඉන්දීය ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
51 හැවිරිදි නයන මොහොමඞ් නවාස් නැමැති මෙම ඉන්දීය ටි්රච් බලායාමට ඊළග ගුවන් යානය බලාපොරොත්තුවෙන් සිටියදී ඇතිවූ රෝගී තත්ත්වයක් මත රෝහල කරා රැගෙන යමින් තිබියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.