එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකාව ගෙන ආ යෝජනාව සඳහා ඉන්දීයාවද සහාය දැක්වීමට තීරණය කර තිබෙන බව ඉන්දියාවේ ඉකොනොමික්ස ටයිම්ස් පුවත්සේවය කියයි.
අමෙරිකාව, එකඟත්වය ඇතුළු රටවල් හතරක් ඒකාබද්ධව මෙම යෝජනාව ගෙන ආ අතර එයට ශ්‍රී ලංකාවද පසුව ඔස්ට්‍රේලියාවද සම අනුග්‍රහය දැක්වීය.
එම යෝජනාව පිළිබඳව ඡන්ද විමසුම අද පැවැත්වීමට නියමිතය.