ලෝක කුසලාන තරගාවලියේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 7ට ලකුණු 328ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායමට ලකුණු 329ක අසීරු ඉලක්කයක් ලබාදුන්නේය.
කෙසේ වෙතත් ඉන්දීය පන්දු යවන්නන් අවසන් පන්දුවාර කිහිපයේදී හොඳින් තරගයට අවතීර්ණ විය එසේ නොවන්නට ඔස්ට්‍රේලියා කණ්ඩායමට පහසුවෙන්ම ලකුණු 350-360ක් රැස්කිරීමට හැකියාව තිබුණි.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ ස්ටීවන් ස්මිත් ශතයක් රැස්කරනු ලැබීය.