කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ අංශාධිපතිවරියක මෙන්ම පශ්චාත් උපාධි පීඨයේ පිඨාධිපතිවරියක වූ මහාචාර්ය මැණික් ගුණසේකර මෙනෙවිය පසුගියදා (04දා) ඇමෙරිකාවේ මිචිගන්හිදී සිය දිවියෙන් සමුගත්තාය.
මිය යනවිට 60 වැනි විය සපුරමින් සිටි මැණික් ගුණසේකරයන් ශ්‍රී ලංකාවට ආවේණික ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පර්යේෂණ හා ග්රන්ථ රචනා කරමින් මෙරට ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවර්ධනයට සුවිසල් සේවාවක් සිදුකළ මහැදුරුවරියකද වූවාය.
පවිත්‍රා මුතුමාලි