රත්නපුර, ඇහැළියගොඩ අරබ්බඩ කන්ද නාය යෑමෙන් එහි පාමුල තිබූ නිවාස 5ක් පමණ සම්පූර්ණයෙන්ම විණාශ වී ඇති බවත් එම නිවාස වල ජීවත්වූ නිවැසියන් 10 දෙනෙකු පමණ අතුරුදන් බවත් ප්රදේශවාසීහු පවසති.
තුවාල ලැබූ දෙදෙනෙකු ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. අතුරුදන් වූවන් බේරා ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ඇහැළියගොඩ ආරියවංශ පැල්පිටිය