බැඳුම්කර සිදුවිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර ඇති පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් හා එහි ප්රධාන විධායක නිලධාරී කසුන් පළිසේන සමග දුරකතන සබඳතා පැවැත්වූ පුද්ගලයන් පිළිබඳව තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කොටුව මහේස්ත්රා්ත් අධිකරණය අද (15දා) දුරකතන සම්බන්ධතා සමාගම් වෙත නියම කළේය.