බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පර්පෙචුවල් ටෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතාගේ හා එහි ප්රධාන විධායක නිලධාරි කසුන් පළිසේන මහතාගේ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්රතික්ෂේප කෙරිණි. ඒ ඔවුන්ගේ ඇප ඉල්ලීම කොළම මහාධිකරණය හමුවේ අද (09දා) සැලකිල්ලට ගත් අවස්ථාවේදිය.