බැඳුම්කර අලෙවි කිරිමේ සිදුවීම හරහා රජයට පාඩු කිරීමේ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන පර්පෙචුවල් ටෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් හා එහි ප්රධාන විධායක නිලධාරී කසුන් පළිසේන යන සැකකරුවන් විසින් ඉදිරිපත් කළ ප්රතිශෝධන ඇප ඉල්ලීම 09 දා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (28දා) තීරණය කළේය.