ග්‍රීන් තේ ලෙස ඇමෙරිකවට හා එංගලන්තයට මත් ද්‍රව්‍ය ශාක කොටස් අපනයනය කිරීමට උත්සාහක කළ සැකාරියක් හා සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සැම්බියාවේ සිට ගුවන් මගින් ලංකාවට ගෙන්වා පසුව ඒවා ඇමෙරිකාවට හා බ්‍රිතාන්‍යයට ප්‍රතිඅපනයනය කිරීමට සැලසුම්කර තිබියදි මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
ශාක කොටස් කිලෝ 542ක් මෙසේ සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය අවුරුදු 31 හා 18 යන වයස්හි පසුවන්නෝ වෙති.