අම්පාර හා තෙල්දෙණිය යන ප්‍රදේශවල ඇතිවූ සිදුවීම් පිළිබඳව පොලීසිය කටයුතු කළේ එක් පාර්ශ්වයක් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී අද (06දා) ඔහු මේ බව ප්‍රකාශ කළ අතර තඹුත්තේගම හා ගිංතොටදී පොලීසිය හැසුරේ තවත් ආකාරයකින් බවත් ඔහු ප්‍රකාශ කළේය.