මැතිවරණ කොමසාරිස් විසින් 2014 / 12/ 04 දින නිකුත් කර ඇති අංක PCE/2015/19/ALL D 16 දරණ ලිපිය 'කළගුණ' වැඩසටහන ජනවාරි මස 15 වැනිදායින් පසු කරගෙන යන බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට උපදෙස් දී තිබියදීත් එම උපදෙස් වලට පටහැනිව විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කටයුතු කරන බව කැෆේ සංවිධානය කරයි.
ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මාතර සණස ශාලාවේදී පැවැති වැඩසටහනකදි මෙසේ 'කළගුණ' ජංගම දුරකතන බෙදා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ බවයි.